Home feature ‘‘සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්න‘‘ - ජනපති
‘‘සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්න‘‘ - ජනපති
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙතෙක් සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කර තිබූ අතර එම බාධාව වහාම ඉවත්කරන ලෙස ජනපති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම බාධාව ඉවත් කළද පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් වගකීමෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment