‘‘ත්‍රස්ත ප්‍රහාරය ගැන හොයන්න එෆ්.බී.අයි කණ්ඩායමක් මෙරටට‘‘ - අලෙයිනා බී. ටෙප්ලිට්ස්


මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීමට ඉදිරියේදී එෆ්.බි.අයි හා එක්සත් ජනපද ඉන්දු - ශාන්තිකර බලගණයේ විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව එක්සත් ජනපද තානාපතිනී අලෙයිනා බී. ටෙප්ලිට්ස් අද (25) නිකුත් කළ නිවේදනයක් මගින් අවධාරණය කරයි. 


‘‘මේ ප්‍රභාරය පුද්ගලයින් කිපදෙනෙකුගේ ක්‍රියාවක් මිස මුළු ප්‍රජාවක ක්‍රියාවක් නොවේ.‘‘ යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.


අදාළ නිවේදනය