ආශු මාරසිංහගෙන් බුර්කාව තහනම් කරන යෝජනාවක්


ත්‍රස්තවාදීන් බුර්කාව පැළඳගෙන ත්‍රස්ත ක්‍රියාවල නියැලෙන නිසා ජාතික ආරක්ෂාව සලකා බලා සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමක් නොවන, මුහුණු ආවරණය කරනු ලබන ඇඳුම (බුර්කාව) තහනම් කිරීමට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අද (23) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සිදුකර ඇත.