කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි වල පිපිරීමක් - තත්ත්වය සන්සුන් අතට





කොළඹ කොටහේන ප්‍රදේශයේ කොච්චිකඩේ දේවස්ථානයේ යම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. මේ අතර කටාන කටුවපිටිය දේවස්ථානයේත් පිපිරීමක් තිබේ. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටින ලෙසයි.