හෙට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කෙරේ


අද රාත්‍රී 12.00 සිට ත්‍රස්තවාදී මර්දනයට අදාළ වගන්ති හදිසි නීති රෙගුලාසි යටතට 

හෙට (23) ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කෙරේ 

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහිදී මෙම තීරණ වලට එළඹී ඇත.