අද රාත්‍රී 9 සිට පසුදා උදෑසන 4 දක්වා ඇඳිරි නීතිය


අද රාත්‍රි 9 සිට පසුදා උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර තිබේ.