අද දහවල් සිට ඇඳිරි නීතිය බලපැවැත්වේ


දිවයින පුරා අද (21)‍ දහවල් 3.15  සිට ඇඳිරි නීතිය පැනවීමට ජනපතිතුමා උපදෙස් ලබාදී තිබේ.