රුඩෝල්ෆ් ආන්හයිම්ගේ ‘ෆිල්ම් ඇස් ආර්ට්’ ‘සිනෙ සමාධි’ නමින්


කේ. කේ. සමන් කුමාර විසින් අනුවර්තනය කළ, ලෝ පතල ජර්මානු පුරෝගාමී සිනමා න්‍යායධර රුඩෝල්ෆ් ආන්හයිම්ගේ ‘ෆිල්ම් ඇස් ආර්ට්’ කෘතියෙන් තෝරාගත් ලිපි කිහිපයක අනුවර්තනය ‘සිනෙ සමාධි’ නමින් දැන් නිකුත් වී තිබේ.

මෙය සිනමා මාධ්‍යය හා රූප විඥනයත්, එහි දෘෂ්‍ය මනෝ විද්‍යා නියාමයනුත් පිළිබඳ අපූර්ව මෙන්ම විචිත‍්‍ර ප‍්‍රවේශයක් සපයනු ඇත.


‘සිනෙ සමාධි’ කවිවර ප‍්‍රකාශනයකි.