මිරිස්කුඩු ප්‍රහාර සහ හිංසාකාරී අවි රැගෙන ඒම ගැන පරීක්‍ෂණ කරනවා- කථානායක

කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු  සභා ගැබ තුළට හිංසාකාරී අවි රැගෙන ඒම සහ මිරිස්  කුඩු ප්‍රහාරයක් එල්ල වීම පිළිබද මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවයි. මේ සම්බන්දව  අද 19 වනදා කථානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය පහතින්..




 

 

සබැඳි පුවත් 

 

”ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි” – කතානායකගෙන් ජනපතිට පිළිතුරක්

සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට – කථානායක නිවේදනය කරයි 

පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ