මෙරට තුළ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකාව අඛණ්ඩ අවධානයක් යොමුකරමින් සිටින බවත් බියවැද්දීම් වලින් හා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටින ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නවර්ට් ඊයේ (28) දිනයේදී නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.
මෙහිදී වැඩිදුරටත් පවසන්නේ, ‘කතානායකවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වහා කැඳවීමටත් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ ජනතා නියෝජිතයින්ට රජය මෙහෙයවන්නේ කවුරුන්ද යන්න තීරණය කර ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අවකාශ ලබාදෙන ලෙසත්' ය.
Post a Comment