සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.
ඔහු මේ ඉල්ලීම කළේ මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමිනි.
නීතිය, යහපාලනය, සදාචාරය, යහ පාලනයක් සඳහා විධායක ජනපති බලයේ අසීමිතික බලතල ඉවත්කර ස්වාධීන කොමිසන් සභා පත් කරන බවද ජනපති එහිදී කීය.
ආගමික හා ජාතික සමගිය ඇති කරන බවද ජනපති කීවේය.
‘‘අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්. මම ප්රධාන සේවකයා. මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයි‘‘
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහිදී ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
( අනුග්රහය - සිරස ටීවී)