පාකිස්‌තානයේ මලාලා යුසුප්සායි නමැති ශිෂ්‍යාව තාලිබාන් වෙඩි ප්‍රහාරයට ගොදුරුවූ අවස්‌ථාවේ පැළඳ සිටි ඇදුම නෝර්වේහි නොබෙල් සාම මධ්‍යස්‌ථානයේ ප්‍රදර්ශනය කර ඇත.
මෙම ඇඳුම වීදුරු කූඩුවකින් ආවරණය කර තිබේ.
එහි ලේ පැල්ලම් රැසක් දක්‌නට ලැබේ. මේ අතර මලාලා යුසුප්සායිට නොබෙල් ත්‍යාගය හිමිවී ඇත. මේ සම්බන්ධයෙන් ඇය පැවසුවේ තමා පාකිස්‌තානයේ අගමැතිනිය වීමට බලාපොරොත්තුවන බවයි.