ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (19) එළි දක්වනු ලැබූවා. ඒ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදීයි. මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක් මැයෙන් එළිදැක්වුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට පරිච්ෙඡ්ද 11 ක් ඇතුළත්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා තමන් කි‍්‍රයාකරන බව මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහි මුල් පරිච්ෙඡ්දයේම දක්වා තිබෙනවා. ඒ යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ වත්මන් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ඊට ඇතුළත්.
මනාප ක‍්‍රමය අහෝසි කර සෑම මැතිවරණ කොට්ඨාසයකටම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු පත් කෙරෙන මැතිවරණ ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන බවයි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දැක්වෙන්නේ. 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කෙරෙන බවද එහි සදහන් වනවා.
Home interviews මෛත්‍රී ප්‍රතිපත්ති එළි දකී.....
මෛත්‍රී ප්‍රතිපත්ති එළි දකී.....
By Sri Lanka Guardian • December 19, 2014 • feature interviews • Comments : 0