2014 ඌව පළාත් සභා මැතිවරණයේ නිල සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අති අතර එය පහත පරිදිය.
ව පළාතේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
පක්ෂය | ලබාගත් ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | මන්ත්‍රී ධුර සංඛ්‍යාව | |
---|---|---|---|---|
එක්සත් ජනතා නිදහස් සන්ධානය | 3,49,906 | 51.25% | 19 | |
එක්සත් ජාතික පක්ෂය | 2,74,773 | 40.24% | 13 | |
ජනතා විමුක්ති පෙරමුණ | 36,580 | 5.36% | 02 | |
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 6,076 | 0.89% | 00 |