අළුත්ගම සිංහලයින්ට පහර දුන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ද?

ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජූනි 18දා වැලිපැන්න, දර්ගා නගරය, අළුත්ගම, බේරුවල යන ප්‍රෙද්ශයන් හි සිදුකළ සංචාරකින් පසු කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. එහිදී අමාත්‍ය චම්පික රණවකද අදහස් දක්වනු ලැබීය. 

ඔවුන්ට අනුව, මෙහිදී, මෙතෙක් මාධ්‍යට හසු නොවූ දර්ගා නගරයේ, පතිරාජගොඩ පිහිටි සිංහල බොදුණුවන්ගේ නිවාස 5ක් බරපතල ලෙස විනාශ කර තිබෙනු දක්නට ලැබිණි. 

 “ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ඔබ මෙතෙක් නෑසූ තොරතුරු සමුදායක්.. සෑම සිංහලයෙකුටම අහන්න සලස්වන්න.. සත්‍ය තත්වය දැනගන්න.. සියළු සිංහලයන් ඇසිය යුතුම කතාවක්.. අලුත්ගම සිදුවීමේ නවතම හෙළිදරව් කිරීම්..”  

ආදී ලෙස හඳුන්වමින් අප වෙන එවූ වීඩීයෝ පට සහ සෙයරූ වලින් සමහරක් මෙසේ පළ කරමු.

මාධ්‍ය හමුවට අදාළ හඬපටය පහත පළවේ