එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ පුවත් නිවේදනය
රටේ අධිකරණ පද්ධතියේ වැදගත් තනතුරු පිරවීමේ දී රාජපක්ෂ පාලනය එය හිතාමතා සමච්චලයට ලක් කරමින් සිටින බව පුන පුනා පෙනෙන්නට ඇත. පැහැදිලිවම මෙය අප තේරුම් ගත යුත්තේ රටේ අධිකරණ පද්ධතිය බෙලහීන කිරිම සඳහා ඔවුන් තුළ ඇති සැලසුමේ එක් පියවරක් ලෙසය. ඒ සඳහා පෙන්විය හැකි ආසන්නතම උදාහරණය වනුයේ සාමාන්යන නීතිඥයෙකු වන ප්රිසයන්ත ජයවර්ධන මහතාව ශ්රේකෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට පත් කිරීමය. සුදුසුකම් සහිත පුද්ගලයන් රැසක් නොසලකමින් සිදු කළ එම පත්කිරීම රටේ සමස්ත අධිකරණ පද්ධතියම සසල කිරීමට සමත්ව තිබේ.
අධිකරණ පද්ධතියේ වැදගත් තනතුරු පිරවීමේ දී සැක සහිත හා පාරදෘශ්යද නොවන ආකාරයෙන් වත්මන් රජය කටයුතු කළ පළමු වතාව මෙය නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ පද්ධතිය තුළ ස්ථාපිතව ඇති සම්ප්රළදායන්, නිර්ලජ්ජිත ආකාරයෙන් උල්ලංඝනය කරමින් ඒවා තඹයකට මායිම් නොකරමින්, තම දේශපාලන හෙංචයියන්ට සෙවණ සදන සුවපහසු රැකියා මධ්යමස්ථානයක් ලෙස රටේ අධිකරණ පද්ධතිය වත්මන් රජය ප්රටවර්ධනය කරමින් සිටී. අනෙක් අතට 17 වන ආණ්ඩු ක්රසම ව්ය වස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබූ ව්ය වස්ථාදායක සභාවේ බලතල බලහත්කාරයෙන් පැහැර ගනිමින් ගෙන ආ 18 වන සංශෝධනය හරහා සැබැවින්ම සිදුව ඇත්තේ පවුල් පාලනයට, ඒකාධිපතිවාදයට තල්ලුවක් ලැබීම පමණක් බව මේ සිදුවීම් යළි යළිත් සාක්ෂි සපයයි. රටේ අධිකරණ පද්ධතියට අදාළ පත් කිරීම් සිදු කරද්දී යෝග්යධතාව, වෘත්තීමයභාවය ජ්යේෂ්ඨත්වය හා අපක්ෂපාතීභාවය යන සාධක ප්රරධාන නිර්ණායක ලෙස සැලකිල්ලට ගනිමින් සාමාන්යයයෙන් සුදුස්සන්ව තෝරාපත් කර ගැනීම සිදු කරනු ලබති. කෙසේ වෙතත් මෑතක දී සිදු වූ ප්රිෂයන්ත ජයවර්ධන මහතාගේ පත්වීම හා අනෙකුත් පත් කිරිම් වැනි පැහැදිලිවම පෙනී යනුයේ ඉහත කී තීරණාත්මක සාධක කෙරෙහි සැලකිලිමත් වනවා වෙනුවට තමන්ට අභිමත පුද්ගලයන් තෝරාගැන්ම වෙනුවෙන් ඕනෑම දුරක් ගමන් කිරීමට වර්තමාන පාලනය සූදානම් බවය.
රජය ප්ර දර්ශනය කරමින් සිටින මෙම අත්තනෝමතික හැසිරීම නිසා සමස්ත අධිකරණ පද්ධතියේ සුමට ක්රි්යාකාරීත්වය මේ වන විට පැහැදිලි අවධානමකට ලක්ව තිබේ. සහතිකවම වර්තමානයේ රටේ අධිකරණ පද්ධතිය පිළිබදව සතුටුවිය හැක්කේ රජයේ ඕනෑම ක්රිියාකාරකමක් අන්ධානුකරණයෙන් වන්දනාමාන කරන්නෙකුට පමණි.
මෙලෙස වෘත්තිමය වටිනාකම් හා බැඳීම් පිළිබද කිසිදු අවධානයක් නොදක්වමින් තම දේශපාලන හිතවතුන්ට ප්ර්මුඛතාව ලබා දීමට රජය කටයුතු කිරීම තුළ වෘත්තිමයභාවයක් සහිත නීති වෘත්තිකයන් තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය සීඝ්රරයෙන් බිඳ වැටෙමින් පවතී. විනිසුරුවන් පත් කිරීම, රටේ අධිකරණ පද්ධතියට, නීති ප්රරජාවට පමණක් නොව සමස්ත සමාජයටම බලපාන වැදගත් කාරණයක් වනුයේ එය එදිනෙදා සමාජ ක්රිියාකාරීත්වය කෙරෙහි දැඩි බලපෑමක් ගෙන දෙන බැවිනි. 17 වන ආණ්ඩුක්රාම ව්යැවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා කෙටි කලක් පමණක් ක්රි යාත්මක වූ ව්යණවස්ථා සභාව ඉහළ අධිකරණ විනිසුරුවන් පත් කිරීම පිළිබදව අදාළ වන්නා වූ පාරදෘශ්ය්භාවයක් සහිත ක්රියයාවලියක් රටේ ස්ථාපනය කරන ලදී. නමුත් එය අහෝසි කරමින් එක් රැයකින් ගෙනා 18 වන ආණ්ඩු ක්රයම ව්යිවස්ථා සංශෝධනය හරහා සිදු වූ එම අත්යෝවශ්ය ආරක්ෂණ සඳහා කිසිදු වැදගත්කමක් හිමි නොවෙන ලදී. රටේ 43 වන අගවිනිසුරුවරිය 2013 ජනවාරියේ දී නීතිවිරෝධී දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමේ දී එය පැහැදිලිව පෙනී ගියේය. වර්තමානයේ දී රටේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් දැවැන්ත බලයක් හා අධිකාරිත්වයක් ජනාධිපතිවරයට හිමි ව ඇති අතර තම කැමැත්ත හා මනාපය පරිදි සමස්ත අධිකරණ පද්ධතිය මෙහෙයවීමේ හැකියාවක් ඔහුට හිමිව ඇත්තේ ශ්රීත ලංකාවේ ජනතාවට එරෙහිව ඕනෑම අනර්ථයක් කිරීමේ වරම සමගිනි.
අපගේ අවබෝධයට අනුව මේ මොහොතේ දී ශ්රේමෂ්ඨාධිකරණය තුළ ඇති පිරවිය යුතු පුරප්පාඩු සංඛ්යාවව තුනක් පමණ වේ. ඉන් එක් ඇබෑර්තුවක් නිර්මාණය වුයේ මීට මාස 8 කට පමණ පෙර විනිසුරු අමරතුංග මහතා විශ්රාේම ගැනීමත් සමගය.
ඊට අමතරව මාර්තු අවසන් වෙද්දී තවත් පුරප්පාඩු දෙකක් නිර්මාණය වුණි. එම පුරප්පාඩු පිරවීමේ දී වත්මන් අභියාචනාධිකරණ සභාපති සිසිර ආබෲ සහ සෙලිස්ටර් ජෙනරල් වයි.ඩබ්. විජේතිලක යන මහත්වරුන්ව විධායකය නොසලකා හරිමින් සිටින බව පෙනෙන්නට තිබේ. විනිසුරු ප්රේරම් රත්නායක මහතාගේ හදිසි විශ්රාකම ගැනීමත් සමග හිස් වූ පුරප්පාඩුව මාස 8කට පසු එනම් මීට මාස 2කට පෙර පිරවුයේ නීතිපති දෙපාර්තමේන්තු ධූරාවලියේ 8 වන ස්ථානයේ සිටි කණිෂ්ඨයෙකුව ඒ සදහා පත්කරමිනි. එම පත් කිරීම සිදු කරත්දී සොලිස්ටර් ජෙනරාල්වරයා හා හිටපු අභියාචනාධිකරණ සභාපති, විනිසුරු ශ්රීි ස්කන්ධරාජා යන මහත්වරුන්ව නොසලකා හැරීමට විධායකය කටයුතු කරන ලදී. ඉන්පසු සති කිහිපයකට පසු විනිසුරු ශ්රී ස්කන්ධරාජා මහතා හදිසියේ අභාවප්රාිප්ත වූ අතර තමන්ට හිමිවිය යුතු තනතුරු නොලැබී යාම පිළිබඳව සිත් තැවුල ඊට ප්රාබල හේතුවක් වූ බව රහසක් නොවීය.
රටේ අධිකරණ පද්ධතියේ වැදගත් තනතුරු සදහා තම දේශපාලන හිතවතුන්ව පත් කිරීමට කටයුතු කිරිම තුළ චිරාත් කාලයක් අධිකරණ සේවය තුළ පැවැති සම්ප්රශදායන් නොසලකා හැරිමට හා ධූරාවලිය හිතාමතා මග හැරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව සුපැහැදිලිය. එය විනිසුරුවන්ගේ වෘත්තිමයභාවය, සදාචාරමය වටිනාකම් බෙලහීන කරන්නක් පමණක් නොව සමස්ත පද්ධතියම බරපතල අර්බුදයක ගිල්ලවීමක් බව එක්සත් ජාතික පක්ෂයේ අපගේ ස්ථාවරයයි.