බින්දු සමන් සමතය.



හර්ෂි සි. පෙරේරා

ලැජ්ජයි ලැජ්ජයි. සමන්ද සිල්වා ගුටි කෑවා පමණක් නොව පරාජයටද පත්ව තිබේ. අපරාදකරු මන්ත්‍රී ජය ලබා අවසන්ය. බොරැල්ල පොලිසියේදී සමත වූ මේ දේපල ශ්‍රී ලංකාවේ යුක්තිය මෙයයි කියයි. ඕන බලු වැඩක් කල දේශපාලඥයින්ට තම දනය බලය නිලය සහ සම්බන්දකම් ඉදිරියට දමා නීතියෙන් ගැලවී සිටිය හැක. අපරාද සමත කරන්නට පොලිසියට හැකිද?ගිය සෙනසුරාදා ප්‍රසිද්ද සංගීත සංදර්ශනයකදී ගායක සමන්ද සිල්වාට දකුණු පළාත් සබා මන්ත්‍රී බින්දු වීරසිංහ විසින් පහර දෙනු ලැබිය.