නරේන්ද්‍ර මෝඩි කරලියට.




හර්ෂි සි. පෙරේරා

ලබන මාසයේ ඉන්දියාවේ ජාතික මැතිවරණය පැවැත්වේ. එහිදී විපක්ෂ මැතිවරණ කටයුතු මෙහෙවන්නා බවට නරේන්ද්‍ර මෝඩි පත්ව සිටියි. ඔහු සෙනසුරාදා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් සිය යොද ජන රැලිය ඇමතීමට නියමිතය. මේ අනුව බාරතිය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මෝඩි තරග වදියි. මේ අනුව ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රට ලබන වසරේ අප්‍රියෙල් මසදී මැතිවරණය පැවැත්වීමට නියමිතය. මෝඩි තෙවරක්ම ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමති ලෙස තේරී පත්විය. එහෙත් 2002 දි ඇතිවූ කැරලි කෝලාහල වලදී මුස්ලිම් ජනයා ආරක්ෂා කිරීමට නොහැකි වීමේ හේතුව උඩ ඔහුගේ ප්‍රසිද්දිය කෙලෙසිනි. 63 හැවිරිදි මෝඩි ඉන්දියාවේ වියාපාරක ප්‍රජාව සහ නාගරික චන්ද දායකයින් අතර ප්‍රසිද්දියක් උසුලයි.  43 හැවිරිදි රාහුල් ගාන්දිද මැතිවරණය සදහා ඉදිරිපත්වන්නේ උත්තර ප්‍රදේශයෙනි. ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ද දේශපාලන රාජ වන්ශයකින් පැවත එයි. හෙතෙම පාලක කොන්ග්‍රසයේ මැතිවරණ වියාපාරය දියත් කරයි.