VIDEO:- අහෝ ! දෙවියනි විදුහල්පති අවජාතකයෙක්.



හර්ෂි සි. පෙරේරා 

පාසැල තුල ශාරීරික දඩුවම් පැමිණවීම නීතියෙන් තහනම්ය. නමුත් විනයගරුක පුරවැසියන් බිහිකිරීමට පෙනී සිටින පාසැල මෙම නීතිය කිසිම හිරිකිතයක් නැතිව කඩ කරයි. මේ කළුතර මුස්ලිම් විදුහලේ විදුහල්පති සිදුකල එවැනි නීතිවිරෝදී ක්‍රියාවකි. නරබන්න ජනසංසදය සැකසු පහත වීඩියෝව.