හරක් නොමරන අලින්ට දෙතිස් වද දෙන අපේ සංස්කෘතිය.



හර්ෂි සි. පෙරේරා

 මේ ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහගේ අපුර්ව ගායනයකි. ශ්‍රී ලාංකිකයාට තමන් ගැන අලුතින් සිතන්න පුරුදු කරන අපුර්ව පද රචනයකි. මේ අබියෝග කරන්නේ ප්‍රශ්න කරන්නේ කාවද ? බොදු බලයයි . රාවනා බලයයි. එබැවින් මෙම ගීතය එදාට වඩා අදට වටින්නේය. හරක් නොමරන්නයයි කියන, ගවයා අපිට අපි ගවයට කියන සියල්ලන් පන්සලේ දුක් විදින අලියා ගැන සිතන්නට සත්ව කොට්ටාශ දෙකකට වෙනස් කොට සලකන සංස්කෘතිය අබියෝග කරන්න මේ ගීතය ආරම්බයක් පමණි. ඉතින් ප්‍රිය සබද සිතන්න. සවසට සෙත් කවිය කියන්න පන්සලට ගිය විට පොල් ගසක ගැට ගැසූ යදම් ලු අලියාටද මෙත් වඩන්න. 

http://youtu.be/-iifDFMl0Bw