මේ සිරි ලංකාව



හර්ෂි සි. පෙරේරා 

මේ සිරි ලංකාව 
ඕන දෙයක් විය හැක 
පොලිස් ලොක්කා වාස් 
අත්අඩංගුවට ගැනිණි.
පුදුම වියයුතු නැත 
සංජිව බණ්ඩාර 
අත්අඩංගුවට ගැනිණි.
නවලෝක 
හාස්කම් දෙවොලින් 
දුමින්ද පාර්ලිමෙන්තුවට ගියේය.
නිතිය මත පාලනය යනු 
රාජපක්ෂ මත පාලනයයි.
සියල්ල රාජපක්ෂලා වෙනුවෙනි.
මේ කර්මය හෝ ලැබීම නොවේ 
පොඩි මිනිසුනේ 
අබියෝග කරපල්ලා 
වෙනස් කල හැක 
මිට වඩා නරක 
පාලනයන්  වෙනස් විය.