ශ්‍රී ලංකා පොලිසිය තවත් මිනීමැරුමක් යටගසයිද ?


හර්ෂි සි. පෙරේරා

 මේ මිනීමැරුම සිදුවුයේ 2012 ජනවාරි 09 වැනිදා රාත්‍රියේදීය. ඇය 80 වැනි වියේ පසුවූ සිංහල ජාතික කාන්තාවකි. ඇය පදිංචිව සිටියේ 42/2 ගගබොඩ පාර ,වෑවල , පිලියන්දලය. ඇයව ඉතා අමානුෂික ලෙස සිය නිවසේ සිටියදීම ගාතනය කොට තිබිණි. ඇගේ දියණිය අමිනා රම්සි ජස්මින් බහරේනයේ පදිංචිව සිටි. ඇය මේ පිලිබදව යුක්තිය ඉෂ්ට කරන ලෙස පොලිසියේ ඉහළ බලදාරින්ගෙන් ඉල්ලීම් කලද මෙතෙක් පලක් වී නොමැත. ශ්‍රී ලංකා පොලිසිය මේ සැරසෙන්නේ තවත් මිනීමැරුමක් යට ගැසීමටද?