කොමන්වෙල්ත් හොද හොද්දක් !



 හර්ෂි සි. පෙරේරා

රෝල්ස් රෝයි 

 බි එම් ඩබ්ලිවු 

 කාටද 

 කුමටද

 පොදු රදු මඩුලු 

 ලොක්කන්ට 

 පාවිච්චියෙන්

 පසු කාටද?

 ලෝකය දුටු 

 අබ්යවකාශය නොදුටු 

 රාජපක්ෂ පුතුන්ටද ?

 රෝල්ස් රෝයි 

 මිලියන 31 සිට ඉහලට 

 බි එම් ඩබ්ලිවු 

මිළියන 7 සිට ඉහළට 

 කන්න නැති

 පොඩි එකාට

 බුදු සරණයි !