පකිස්ථාන මැතිවරණය ;- ඉම්රාන්ට ජන ගගක්.



හර්ෂි සි. පෙරේරා

පසුව දේශපාලඥයකු බවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන්ගේ දේශපාලන රැලියට දහස් ගණනක ජනතාවක් සහබාගි වී ඇත. ඔහු එළබෙන පකිස්ථාන මැතිවරණයේදී යුක්තිය සදහා වූ වියාපාරය ජයග්‍රහණය කිරීමට කැපවී ක්‍රියා කරයි. එය වසර 40 ක් රට පාලනය කල ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකට විකල්පයකි. ඔහුගේ මැතිවරණ වියාපාරයට මේවන විටත් තරුණ චන්ද ආකර්ෂණය කරගැනීමේ හැකියාව ලැබී තිබේ. ඔහුගේ පොරොන්දුව අලුත් පකිස්ථානයකි.