මොරාලෙස් මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ බ්‍රසීලයේ පැවති දකුණු ඇමෙරිකානු රටවල එකතුවෙන් වෙළඳ කටයුතු උදෙසා සාදා ගත් Mercosur සමුළුව අමතමිනි. ඒ අනුව බොලිවියාවද පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවී සිටින ලතින් ඇමෙරිකානු රවල් කණ්ඩායමට අයත් වේ. මේ මාසයේ මුලදී බ්‍රසීලය, අජෙන්ටිනා සහ උරුගුවේ යන රටවල්ද පලස්තීනය ස්වාධින රාජ්‍යක් ලෙස සලකන බව සඳහන් කළේය.
Home worldview බොලිවියාව පලස්තීනයේ ස්වංතීරණ අයිතිය පිළිගනියි
බොලිවියාව පලස්තීනයේ ස්වංතීරණ අයිතිය පිළිගනියි
By Sri Lanka Guardian • December 18, 2010 • Bolivia worldview • Comments : 0
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර 1967 දී එකග කරගත් සීමා මායිම් ප්‍රකාරව තමන් පලස්තීනය ස්වං තීරණ අයිතිය ඇති වෙනම රාජ්‍යක් ලෙස පිළිගන්නා බව බොලිවියානු ජනධිපතිවරයා වන ඉවෝ මොරාලෙස් ඊයේ ප්‍රකාශ කොට ඇති බව එරට පුවත්පත් අද වාර්තා කළේය.
මොරාලෙස් මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ බ්‍රසීලයේ පැවති දකුණු ඇමෙරිකානු රටවල එකතුවෙන් වෙළඳ කටයුතු උදෙසා සාදා ගත් Mercosur සමුළුව අමතමිනි. ඒ අනුව බොලිවියාවද පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවී සිටින ලතින් ඇමෙරිකානු රවල් කණ්ඩායමට අයත් වේ. මේ මාසයේ මුලදී බ්‍රසීලය, අජෙන්ටිනා සහ උරුගුවේ යන රටවල්ද පලස්තීනය ස්වාධින රාජ්‍යක් ලෙස සලකන බව සඳහන් කළේය.
මොරාලෙස් මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ බ්‍රසීලයේ පැවති දකුණු ඇමෙරිකානු රටවල එකතුවෙන් වෙළඳ කටයුතු උදෙසා සාදා ගත් Mercosur සමුළුව අමතමිනි. ඒ අනුව බොලිවියාවද පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවී සිටින ලතින් ඇමෙරිකානු රවල් කණ්ඩායමට අයත් වේ. මේ මාසයේ මුලදී බ්‍රසීලය, අජෙන්ටිනා සහ උරුගුවේ යන රටවල්ද පලස්තීනය ස්වාධින රාජ්‍යක් ලෙස සලකන බව සඳහන් කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment