ප්‍රංශය ;- එයිතිහාසික පළමු සමලිංගික විවාහය දැඩි ආරක්ෂාව මත.




හර්ෂි සි. පෙරේරා

වින්සන්ට් අබුන් සහ බ්රුනෝ බෝයිලේගේ අතර විවාහ මංගල්ලය දුම් බෝම්බයක් ඉල්ලක්ක වුවද සාමකාමිව සිදු කෙරිණි. එය ප්‍රංශයේ සිදු කෙරුණු පළමු සමලිංගික විවාහයයි. මෙයට විරුද්දවත් ප්‍රතිසංස්කරණ වලට පක්ෂවත් විරෝදතා එල්ල විය. බදාදා සිදුකෙරුණු විවාහ මංගල්ලයට දැඩි ආරක්ෂාවක් සපයා තිබිණි. මෙම විවාහය සමාජවාදී ජනපති ෆ්රන්කොයිස් හොලන්දෙගේ ප්‍රතිසංස්කරන වල ප්‍රතිපලයකි. යුවල කළු පැහැ ඇදුම් වලින් සැරසී එකිනෙකා සිප ගැනීමෙන් අනතුරුව විවාහ රෙජිස්ටරයට අත්සන් තැබිණි.