අපේ සිස්ටම් එකේ දුමින්දලා


හර්ෂි සි. පෙරේරා

මරා දක්ෂය 

 ෆොන්සේකාට 

 ශිරානිට 

 කාලය 

 දේශය 

 මහජන කැමැත්ත 

 සියල්ල බලා 

ගේම දුන්නේය. 

සියල්ල බලා 

දුමින්ද සෝදා 

 ගෙට ගත්තේය. 

යුක්ති ක්‍රියාදාමය 

 යුක්ති මාෆියාවකි. 

අද 

උදැසන 

 නවලෝක රෝහලේ

 රතින්ඥ 

 ඒ මාෆියාවට

 ආශීර්වාදයකි.