විශාල බෝම්බ පිපුරුමක් ඉරාකයේ

         ඉරාකයේ අග නගරය වන බැග්ඩෑඩයේ මාර්ගයක් අසල විශාල බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. පොලිස් සහ රෝහල් මුලාශ්‍ර ප්‍රකාශ කරන පරිදි පිපිරීමෙන් අසන්න වශයන් 56ක් පමණ මියගොස් 100ක් පමණ තුවාල ලබා තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි අල් ඛයිඩා සංවිදානය විසින් මෙම පිපිරිම සිදුකරන්නට ඇතිබවත් ඇමරිකානු ඉරාක අක්‍රමනයේ සහ සදහම් හුසේන් පාලනය බිදදැමිමේ  වසර 10 සැමරීමට මෙය සිදු කරන්නට ඇති බවත්ය.