හියුගෝ චාවේස් සිරුර එමබාම් කරන්නේ නැත.



හර්ෂි සි. පෙරේරා

 හියුගෝ චාවේස් සිරුර එම්බාම් නොකරන බව වෙනිසුලියානු ආණ්ඩුව කියා සිටි. මෙම එම්බාම් කිරීමේ අදහස රුසියානු වයිද්‍ය කොමිසමේය. එම කොමිසම කියා තිබුනේ මාස 07 ,08 කට සිරුර රුසියාවට එවන ලෙසත් එවිට එය නිසිපරිදි එම්බාම් කරන බවත්ය. මාර්තු 05 පිළිකාවක් හේතුවෙන් චාවේස් මියගියේය. සිකුරාදා ආණ්ඩුව සිරුර මිලිටරි අකඩිමයෙන් ඉවත්කර කදුමුදුනක පිහිටි මිලිටරි කවුතුකාගාරයක් වෙත ගෙන යන ලදී.