දැස් වසාගෙන මරණ දඩුවම දීම.



 හර්ෂි සි. පෙරේරා

වර්ෂය 

1999

 බිබිලේ

 දේශපාලන

 ගාතන දෙකකි. 

 2013.03. 14
ඇය 

 දැස් වැසූ දෙවගන

 දුනි 

 මරණ දඩුවම. 

දඩුවමක් 

 නොවන

 දඩුවම.

 ශිෂ්ට දඩුවමේ 

 අරමුණ 

 පුනරුත්ථාපනය. 

 අපි යමු 

 ගෝත්‍රික ආශ්චර්යකට

 දැන් 

යුක්තියද 

 ගෝත්‍රිකය

 ඇසට ඇසක් 

 දතට දතක් 

 ජිවිතයට ජිවිතයක් 

 My Lordship 

යමු 

ගෝත්‍රික අශ්චර්යකට !