හැදෙමුද? නැසෙමුද ?


හර්ෂි සි. පෙරේරා 

ජිනීවා 

 සර්ව වාරික සමාලෝචනය

 ඒකමතිකව 

 සම්මතයි. 

දැන්වත් 

 හැදෙමුද?

 නැසෙමුද ? 

හැදීමට නම් 

 ආන්ඩුවේ 

 උසි ගැන්වීමට

 43 වැනි අගවිනිසුරුවරිය 

 අල්ලස් කොමිසමට 

කැදවීම 

 නතර කරමු. 

ඒයින් 

 නීතියේ ආදිපත්‍ය 

 අදිකරණ සුවාදිනත්වය 

 සහතික කරමු. 

මේ 

කුඩා පියවර

 ගැනීම

 පියවර දහසකට 

 වඩා වටී .