උතුරු කොරියාව;- නියෂ්ටික අත්හදාබැලීම් වලට විරුද්දව ඔබාමා පෙරට එයි.



හර්ෂි සි. පෙරේරා

 බැරක් ඔබාමා උතුරු කොරියාවට විරුද්දව එහි කුපිත කරන නියෂ්ටික අත්හදාබැලීම් වලට විරුද්දව කඩිනම් විශ්වසනීය පියවරක් ගන්නා බවට පොරොන්දු වෙයි. මෙම පියෝන්යන් වල කුපිත කරන නියෂ්ටික අත්හදාබැලීම් ඔවුන් ජිව ආයුදයක් නිපදවිමෙලා සමීප කර ඇත. අගහරුවදා උදේ නිවු යෝක් වල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැදවා පියෝන්යන් වල බලගතු බුගත පිපිරිම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් බවට දැඩිව හෙලා දකිනු ලැබිණි. නමුත් උතුරු කොරියාව නොසැලී සිටි. ඔවුන් කියා සිටින්නේ එක්සත් ජනපදය තම සතුරු බව අත්නොහරියොත් මිට වඩා දැඩි ක්‍රියාමාර්ගයකට තමන් අවතීර්ණ වන බවයි. විශේෂඥයින් පවසන්නේ මෙම අත්හදාබැලීම් නියෂ්ටික බෝම්බයක් නිපදවිමෙලා එනම් දුර දිග මිසයිලයක් දකවා ගමන් කරන වැදගත් පියවරක් වී ඇති බවයි. මේ අතර දකුණු කොරියාව සිය හමුදා සෝදිසිය වැඩි කර ඇත. මෙය කලාපිය ස්ථාවරත්වය අදයිරිය කරන ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට සහ ජාත්‍යන්තර සාමයට මෙම උතුරු කොරියානු බොලිස්ටික් මිසයිල වැඩසටහන තර්ජනයක් වී ඇති බව ඔබාමා වැඩිදුරටත් සදහන් කළේය.