පුත නුබ කතා කලොත් !


හර්ෂි සි. පෙරේරා

ඉන්දීය දෙමල ජනයා 

 කිපෙති.

 ඇමෙරිකාව

 ලංකාවට එරෙහිව. 

ජිනීවා 

 හිමිකම් කඩවීම්. 

ඉන්දියාව support කරයිද? 12 

12 හැවිරිදි පුත 

 නුබ නිහඩයි. 

නුබ කල වරද

 තාත්තා 

 ලේ පිපාසිකයකු වීමද?

 චයාරුප ඇත්තද?

 Photoshop

 කල නොහැකි 

දෙයක් නැත. 

නුබ නිහඩයි. 

නැගිටින්න 

 නැගිටින්න 

 වූ දේ කියන්න 

 සරත් මාමාත් 

දන්නේ නැතිලු!

 සත්‍ය කියන්න 

 බාලචන්ද්‍රන්?