හිමි නම නැත. යුක්තියද නැත.


හර්ෂි සි. පෙරේරා

 සුනන්දොපානන්ද විහාරදීපති. 

මරා දැමිණි. 

තර්ජන ගැන 

 මොරටු පොලිසිය 

 නිහඩ විය. 

 මානව හිමිකම් කොමිසම

 කල මගුලක්ද නැත.

 සැකකරුවන්ද මරා දැමිණි. 

ආශ්චර්ය 

 ගෝත්‍රික සමාජයක් කරා 

 අපරාදය 

වසන් කෙරිණි.

 අපිට ක්‍රිස්තියානි කාරයින්

 හිනාවෙනවා ඇති.

 එහෙමවත් හිතමු.