හර්ෂි සි. පෙරේරා
ඇන්ටනි!
ඉන්දන මිල
ඉහල ගියා
ඔබ ආවා ඉදිරියට
ගොදුරක් වුනා
මරා පොලිසියේ
වෙඩි උණ්ඩයට.
අදට 2013.02.15 ට
වසරකි.
හලාවත
මරා යුක්තියේ දෙවගන
පනවයි
නියෝගයක්
විරෝදතා
බැහැයි කියා
දැයේ
ආඩම්බරකාර තාත්තා
අහිමි කල
පිය සෙනෙහස
ඉවසමු
යදම් ලා.