මවුබිමට එරෙහිවීම.


හර්ෂි සි. පෙරේරා

දේශද්‍රෝහිද? 

දේශප්‍රේමිද? 

 ශ්‍රී ලංකාවට 

එරෙහිව 

ජිනීවාවල 

 ඇමෙරිකන් 

යෝජනාව. 

EU will support 

 අපි කුමක් කරමුද? 

 මවුබිම නැතිනම් මරණය ! 

වැරදි හංගගෙන ඉමුද 

 දේශ ප්‍රේමයේ නමින්. 

වැරදි හදා ගෙන 

 ඉදිරියට යමුද ? 

දේශ ද්‍රෝහිත්වයේ 

 ලේබලයෙන්?

 තීරණය ඔබ සතුයි.