හයිද්‍රබාදයේ භිහිසුනු බෝම්බ පිපිරීමක්

                 ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින් 11 දෙනකු මියගොස් 78 දෙනකු  තුවාල ලබා තිබේ. සිනමා ශාලාවක් සහ බස් නැවතුම්පලක් ආසන්නයේ විනාඩි 10ක් තුල මෙම පිපිරීම් දෙක සිදුවි තිබේ. සිදුවිම සම්බන්දයෙන් එරට පොලිසිය විමර්ශනය කරන අතර එරට මාධ්‍ය  ප්‍රකාශ කරන්නේ මේ පිලිබදව බුද්දි තොරතුරු ලැබිතිබුණු බවත් කිසිදු විශේෂ පියවරක් නොගත් බවත්ය. අද දෙවන දිනටත්  ක්‍රියාත්මක වූ වැඩ වර්ජනයත් සමග   එරට උණුසුම් කාරී ස්බාවයක් තිබු අතර ආයුද සන්නද්ද   "ලක්ෂ්කාර් ඉ ත්‍යිබ්" සංවිදානයේ             සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ද ගෙන තිබේ.