ළමා හා කාන්තා හිංසනය ඇෆ්ගනිස්ථානයේ ඉහලට ......



ශෂිකලා පුංචිහේවා

එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව ඇෆ්ගනිස්ථානයේ කාන්තා හා ළමා හිංසනය ඉහල නැග ඇත . ඒ සදහා විසදුම් සෙවීමේ පිළිවෙතක් අනුගමනය කලයුතු බව එරට ශ්‍රේෂ්ටධිකරණය තීරණය කර ඇත . හිංසාවට පත්වූ ප්‍රමාණය මේ වන විට 20% කින් වැඩිව ඇත . 2012 වසරේ සිදුවූ මිනිස් ඝාතන අතරින් 81% ක ප්‍රමාණයක් සදහා වග කිව යුත්තේ , තලෙයිබාන් හා වෙනත් කැරලිකාර සංවිධානයන්ය .එම හේතුවෙන් කාන්තාවන් 300 ක්ද , 580 ක් පමණ තුවාල ලබා ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවදාරණය කරයි .ඉන් බහුතරයක් ප්‍රහාරයන්ට ලක්ව ඇත්තේ නිවසේ සිටියදී හෝ ගොවිපලේ සිටියදීයි .