මවක් සොයයි යුක්තිය !


හර්ෂි සි. පෙරේරා

 මේ ලංකාව 

 වයස අවුරුදු 05 යි. 

හිටපු නවලෝක මුදලාලිගේ 

 නවලෝකය 

 ඒම් ආර් අයි 

 බිලිගත්තා මල් කැකුල . 

මියගිය පසුත් දින 04ක් 

 සිද්දිය යට ගැසීමට 

 මේ ලංකාව

 හිටපු යුක්තියේ දෙවගනගේ 

 බෙල්ල කැපිණි . 

මව සොයන යුක්තිය 

 නොමල ගෙයකින්

 අබ සෙවීමක් වේද?