තවදුරටත් රිසානා අප අතර නැත.



හර්ෂි සි පෙරේරා 

රිසානා නෆික්ට මිට සුවල්ප මොහොතකට පෙර මරණිය දණ්ඩනය ලබා දුන් බව වාර්තා වේ. මරා රෙජිමයට මේවායේ ගානක් නැත. කරපු කෙන්ගෙඩිය කුත් නැත. තවත් තරුණ ජිවිතයක් අපට අහිමි විය. -->