මර්වින් සමග සටන් කළ ප්‍රා.සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය කරයි
කැළණියේ මැර ඇමැති මර්වින් සිල්වාට එරෙහිව කැළණිය ප්‍රාදේශීය සභාව ගෙන ගිය සටනේ පෙරමුණේ සිටි එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හසිත මඩවල මහතා මීට මොහොතකට පෙර වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම වෙඩි තැබීම සිදුකළේ ඔහුගේ නිවස අසලදී ය.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මන්තී‍්‍රවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන විටත් මියගොස් සිටි බව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.