"විලෝ
ට්‍රී" (Willo Tree) චිත්‍රපටිය වර්ෂ 2005 දී නිර්මාණය කරනු ලබන්නේ ඉරාන
ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු වන මජිඩ් මජිදී (Majid Majidi) විසිනි .
එහි කියවෙන්නේ 'යෝඋස්සෙෆ්' (Youssef) නමැති පුද්ගලයකු පිළිබද කතාවකි. හදිසි
ගින්නකට හසු වීමෙන් ඔහුගේ දෙනෙත් දෙක අන්ද වන අතර ඒ වනවිට ඔහුගේ වයස
අවූරුදු 8 කි.සැත්කමකින් පසු නැවත ඔහුට පෙනුම ලැබෙයි.මෙත් සමගම ඔහුගේ
ජීවිතය ඔහු බලාපොරොත්තු නොවූ මාර්ග වලින් වෙනස්වේ. මෙම චිත්‍රපටිය ටෙහ්රන්
සහ පැරිස් යන නගර දෙක තුල දී, වර්ෂ 2004 පෙබරවාරි 10 සිට එම වර්ෂයේම
අගෝස්තු 10 තෙක් කාලය තුල රූ ගත කිරීම් සිදු කෙරුණි.
Source:- Wikipedia (පරිවර්තනය - සමන් )
Source:- Wikipedia (පරිවර්තනය - සමන් )