'ගබ්බෙහ් ' (Gabbeh) චිත්‍රපටිය

ඉරාන් ජාතික මොහ්සෙන් මඛ්මල්බෆ් (Mohsen Makhmalbaf) වර්ෂ 1996 දී 'ගබ්බෙහ් ' (Gabbeh) චිත්‍රපටිය නිර්මාණය කරනු ලැබිය. එම චිත්‍රපටිය වර්ෂ 1996  දී  පැවති කෑන්ස්  (Cannes) සිනමා  උළෙලේ දී ජූරියේ විශේෂ අවදානයට ලක් වූ චිත්‍රපටියක් විය. චිත්‍රපටිය අරම්බයේ දීම පෙර්සියානු පාපිස්නයක් පිළිබද විස්තරයක් ඇසෙන අතර තරුණ විය ඉක්ම වූ යුවලක් දක්නට ලැබේ. ඔවූන්ගේ 'ගබ්බෙහ්' වද රැගෙන ගංගාව වෙත පිය මනින්නේ පාපිස්නය සේදීමේ අදහසෙනි. පසුව පාපිස්නය තණබිමෙහි අතුරනු ලබන අතර ගැහැණු ළමයකු ගබ්බෙහ් වෙත එය පවරා දේනු ලබයි. එක් වරම විස්මිත  ලෙස ඒයින් යමක් එලියට මතු වේයි. මෙසේ චිත්‍රපටිය රූපණය වන අතර ප්‍රේක්ෂකයන්ට ගැහැණු ළමයා සහ ඇගේ පවූල පිලිබද විස්තර ක්‍රමයෙන් දක්නට හැකිවෙයි. ඇගේ මාමා බලාපොරොත්තු   වන්නේ පාලමක් සොයා ගැනීමට වන අතර ඇයට  එය ඉදිරියට  අතිශය  වැදගත් වේ, මක් නිසාද ඇය බලාපොරොත්තු වෙනවා තරුණ පිරිමියෙක් විවාහ කර ගැනීමට.

 Source:- Wikipedia (පරිවර්තනය - සමන් )