මරණ දඩුවම පනවන රටවලට තවත් බාදාවක්.



හර්ෂි සි. පෙරේරා

මරණ දඩුවම පනවන රටවලට මත්ද්රවිය විරෝදී ආදාර දෙන්න එපයි මානව හිමිකම් ක්රියදරයෝ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට අවදාරණය කරති. මත්ද්රවිය ජාවාරම මැඩ පැවැත්වීමට පකිස්ථානයට චීනයට සහ ඉරානයට බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන ගානක් ලබා දී ඇත. මානව හිමිකම් කණ්ඩායම් පෙන්වා දෙන්නේ මේ ආදාර හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් වැඩිවී ඇති බවත් එවින් බොහොමයක් මිනිසුන්ගේ ජිවිත මරණ දඩුවමින් කෙළවර වන බවත්ය. මාර්තු මාසයේ සිට ඉරානයේ මත්ද්රවිය වැරදි සදහා පුද්ගලයින් 400 කට පමණ මරණ දඩුවම ලබා දී ඇත. මෙහිදී ටෙහෙරාන ආණ්ඩුව සිය දේශපාලන විරුද්දවදින්ටද මරණ දඩුවම ලබා දී තිබේ. මානව හිමිකම් ක්රියදරයින් අවදාරණය කරන්නේ බ්‍රිතාන්‍ය සිය ආදාර මත්ද්රවිය නිසා පිඩාවට පත්වන මිනිසුන් සම්බන්දයෙන් යෙදවිය යුතු බවයි.  -->