තමිල්නිවුස් වෙබි අඩවිය
නොර්වේ ජිවත්වන ධනවත් කොටි සාමාජිකයකු මැතකදි ශ්‍රි ලංකා බුද්ධි අංශයට හසුව්මෙන් පසු තම බුද්ධිය යොදවා ශ්‍රි ලංකා බුද්ධි අංශය මුලාකර බේරි ගොස් ඇත. නොර්වේවල ප්‍රබල මුදල් හුවමාරු ව්‍යාපාරයකින් කෝටිපතියකුව සිටින අයකු ඉන්දියාවේ තම ආයෝජන පිළිබද නිරික්ෂණ කිරිමි කර කොළඔට පැමිණ එහි තම ආයෝජන නිරික්ෂණ කිරිමට යාමේදි හසුවි ඇත. තම බුද්ධිය තුලින් ශ්‍රි ලංකා බුද්ධි අංශය මුලාකර මොහු යලිත් නොර්වේවලට ගොස් ඇත. නමුත් ඔහු අත් අඩංගුවට ගත් බව ඊපිඩිපි සංවිධානය පවත්වාගෙන යන වෙබි අඩවියක් අනාවරණය කර තිබුණි. කොටියා කුසගින්නට තනකොළ කන්නේ නැති බවට මෙම නොර්වේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය තුලින් ශ්‍රි ලංකා බුද්ධි අංශයට පෙන්වා දි ඇති බව දැන ගැනිමට ඇත.