දෝෂාබියෝගය විරු රැජිනක් තනයි.




හර්ෂි සි. පෙරේරා

 ඇය මිනීමරු රජෙක් ඉදිරියේ විරු රැජිනක් වී අවසානය. එය යුගයේ අවශ්‍යතාවකි. "මැඩම් යන්න එපා, තක්කලියි කුණු බිත්තරයි තියන් ඉන්නවා, කමක් නැහැ ගහපුවවේ ඕනනම් වෙඩි තියලා දමයි ඇය පාර මාරු කලේ නැත ප්‍රදාන පාරෙන්ම පාර්ලිමේන්තුව වෙත ගියාය. ඒ බිය නැති වන්නේ ඇය ජරා වැඩ නොකළ බැවිනි. නැතිනම් මරා ඉදිරියේ සරත් නන්ද සිල්වාට වූ දෙය ඇයටත් සිදුවී හමාරය. "නායකයින් උපදින්නේ නැත. නායකයින් ගොඩ නැගේ". මෙය ඇය අබියෝගත්මක අවස්ථාවකදී මැනවින් සාදනය කර අවසානය. ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට ඇය මනා ආදර්ශයකි. අපි බලා හිදිමු. -->