දෙමළ ඊළාමි මාතෘ භුමියේ ස්ථානගතවි සිටින ශ්‍රි ලංකා
හමුදාව සමිබන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින්
සිටියි. මේ සමිබන්ධයෙන් දෙමළ ඊළාමි විමුක්ති සංවිධානය
(ටෙලෝ) වන අප අපගේ ස්ථාවරය පැහැදිලි කිරිමට කැමත්තෙමු.
ශ්‍රි ලංකා රජය මේ දක්වා සිදුකරමින් සිටින දෙමළ ජන ඝාතන
සඳහා මුලිකවි කටයුතුකල ශ්‍රි ලංකා හමුදාව ඇතුළු ත්‍රිවිධ
හමුදාව දෙමළ ජනතාව විසින් ආක්‍රමිණික හමුදාවක් ලෙසත් සිංහල
හමුදාවක් ලෙස සලකනු ලබයි. අපගේ මාතෘ භූමියෙහි ආක්‍රමණික
හමුදාව සමිපූර්ණයෙන්ම ඉවත්විය යුතුය යන්න දෙමළ ජනතාවගේ
කැමැත්ත වේ. ශ්‍රි ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක්
ලබාදුන් පසු දෙමළ ජනතාව ඇතුලත් ශ්‍රි ලංකා හමුදාවට දෙමළ
මාතෘ භූමිය ස්ථානගත වීමට හැකිය.
දෙමළ ජන ඝාතනයට සහ යුධ අපරාධ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටින දෙමළ ජනතාව ස්වයංපාලන අයිතීන් සහිතව විසඳුමක් ඉල්ලා සිටියි. දෙමළ විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනතාවගේ ජාතික විමුක්ති සංවිධානයක් බවට බොහෝ දෙමළ ජනතාව පිලිගෙන ඇත. විමුක්ති කොටි සංවිධානයේ පාලනයේ දෙමළ ඊළාමි මාතෘ භූමියෙහි ප්‍රායෝගික රජයක් (Defacto State) ක්‍රියාත්මක වූ බව ලෝකයම දන්නා කරුණකි. බොහෝ වැරදි කල පලස්තීන විමුක්ති සංවිධානය විසින් සිදුකල සන්නද්ධ සටනේ ප්‍රථිපලයක් ලෙස පලස්තීනයට එක්සත් ජාතින්ගේ නිරීක්ෂක රාජ්‍ය තත්වය ලබාදෙන ලදි.
මේ ආකාරයෙන්ම අයර්ලන්තයේ අයිරිශ් ජනරජයේ හමුදාව සිදුකල සන්නද්ධ සටනේ ප්‍රතිඵලයක් ලෙස ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලැබී ඇත.
නමුත් දෙමළ ජාතික විමුක්ති සංවිධානයක් වන දෙමළ ඊළාමි විමුක්ති කොටි සංවිධානය ජාත්‍යන්තර එක්ව විනාශ කර ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානය හෝ අනෙකුත් කිසිම රටක් දෙමළ ජන ඝාතනය නතර කිරිමට ඉදිරිපත් වී නොමැත. වර්ථමානයේදී ශ්‍රි ලංකාවේ වන්නි ප්‍රදේශයේ සිදුවු ජන සංහාරය නතර කිරීම පැහැර හැර ඇති බවට එක්සත් ජාතින්ගේ සංවිධානයේ අභ්‍යන්තර වාර්ථාවෙන් චෝදනා කිරීමේ තත්වයක් උද්ගත වී ඇත.
ශ්‍රි ලංකා රජය ජනවාර්ගික ගැටළුව විසඳනු ඇතැයි විශ්වාස නොකර ජාත්‍යන්තර පුජාවගේ සහයෝගය ඇතිව දෙමළ ජනතාව තම මාතෘ භූමියෙහි තමන්ව තමන් විසින්ම පාලන කල හැකි විසඳුමක් ලබා ගැනීමට අප සියළු දෙනා ඒකාබද්ධ වී කටයුතු කල යුතුයි. මේ තුලින් ශ්‍රි ලංකාවේ සාමකාමි වාතාවරණයක් ඇති කිරිමට හැකිය.-
සෙයිදි වෙබි අඩවිය)