හර්ෂි සි. පෙරේරා
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කල පෙත්සම අද අබියාචනදිකරණය විසින් සලකා බැලිනි. අදිකරණය තමන්ට එය ඇසීමට අදිකරණ බලයක් ඇති බව පිළිගත් අතර කතානායක සහ පාර්ලිමේන්තු තේරුම් කාරක සබිකයින් 2012 ජනවාරි 03 අදිකරණය ඉදිරියේ පෙනී සිටියයුතු බවට දැනුම් දී ඇත.
-->