ලංකා ඊ නිව්ස්
විනිසුරු ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිඛෙන පොලිසියේ "විනිසුරු ආරක්ෂක බලකාය" හෙවත් ෙජ්.එස්.ඩී. පොලිස් බලකායට රාජ්‍ය බුද්ධි සේවයේ (එස්.අයි.එස්) නිලධාරීන් 6 දෙනෙකු අද සිට රිංගවා තිබේ.
ෙජ්.එස්.ඩී. ප්‍රධානී රංජිත් කොට්ටහච්චි යටතේ මෙම 6 දෙනා යොදවා ඇත්තේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, අධිකරණ සේවා කොමිසමේ ලේකම් විනිසුරු මංජුල තිලකරත්න සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ ආරක්ෂක අංශ වලට ය.
ගෝඨාභයගේ උපදෙස් මත මෙම විනිසුරුවරුන් කරන කියන දෑ ගැන එස්අයිඑස් ප්‍රධානී චන්ද්‍රා වාකිස්ට වෙත වහාම රපෝර්තු කරන ලෙස මෙම 6 දෙනාට උපදෙස් ලබා දී ඇත.

මිට පෙර දින කිහිපයක් තිස්සේම අගවිනිසුරුවරිය අධිකරණ සේවා කොමිසමේ ලේකම්, ශ්‍රේෂ්ඨාධිකරනයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ දුරකථන ටැප් කළද කිසිදු තොරතුරක් ලබා ගත නොහැකි වීම නිසා මෙම පිරිස පුද්ගලිකවම යොදවා තොරතුරු රැස්කිරීම අරඹා තිබේ. දුරකථන ටැප් කළ ද තොරතුරු ලබා ගත නොහැකි වී ඇත්තේ විනිසුරුවරුන් ස්කයිප් තාක්ෂනයෙන් අදහස් හුවමාරු කර ගැනීම නිසා ය.