රට පුතා අවොත් නැවත මා ගෘහස්ත හිංසනයට ලක්වෙනවා.



හර්ෂි සි. පෙරේරා

 මෙම ගෘහස්ත හින්සකයා පිටරට පදිංචි ඉංජිනේරු වුර්තිකයෙකි. ඔහු අතින් හිංසාවට ලක්වුයේ ඔහුගේ 74 හැවිරිදි පියාය. හෙතෙම විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. දෙදරු පියෙකු වන හෙතෙම 47/6, මහා විහාර පාර ලක්ෂපතිය මොරටුවේ පදිංචිව සිටි. නම වින්සන්ට් ප්‍රනාන්දුය. දැනට රට සිටින පුතා ලංකාවේදී මේ තාත්තාව කිහිපවිටක් ශාරීරික සහ මානසිකව වදහින්සාවට පාත්‍ර කරන ලදී. පුතා ලංකාවට ඒමට නියමිත බැවින් තමාව නැවත වරක් හිංසනයට පාත්‍ර කර මහා පාරට ඇද දමනු ඇති හෙයින් පියා බියට පත්ව සිටි. එමනිසා ඔහු මේ පිලිබදව 2012.11.26 දින මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ලිකිතව පැමිණිලි කර සිටියේය.  -->